ආයුබොවන්ද මේක කොටන්න උනේ මායි මලයයි ගියානොවැ සිදාධියට
මයේ මලයට උප්පැන්නේ හදා ගන්න කියලා
ඒ ගොහින් එන ගමන් තමයි ඕන් හන්දියේ කඩයට ගොඩ උනේ මේකත් ඔය ඇත්තන්ට බලා කියාගන්නත් එක්ක කොටා දැන්මනන් හොදා කියා
මයේ මලයට මේගමන චන්දෙට තරගකොරන්න ඕනැලු
උෟට ඉතින් මොනවත් සුදුසු කමක් නැහැ ආයුබොවන්
ඕකා දන්න එකම දේ තමයි මනමාල කම
ඕකගෙන් මේ මුලු වැයික්කියෙන්ම බේරිලා ඉන්නේ ඕන් මයේ ගෑනි විතරමයි
මම මූට කොච්චර කිව්වත් ඇහැව්වේ නැහැ නොවැ
ඒහින්දා උෟයි මමයි උදෑනැක්කෙම පිටත් උනා සිදාධියට මූට උප්පැන්නයක් හදාගන්ට
අපි හන්දියට වෙලා බස් කටුවක් එනකන් ඉන්නවා ඉන්නවා එක කබලක් වත් නැහැ නොවැ
පස්සේ ටික වෙලාවකින් එකක් එනවා නොවැ පිබගෙන ඒකේ ආයුබොවන්ලාට කියන්න වහලේ උඩ ඉදන් සෙනගනේ
අපි ඒකට අත දැන්මේ නැහැ
මයේ මලයාගේ නම් මනාපේ සෙනග වැඩි ඒවයේම යන්න මම මුන්දැගේ හැටි දන්න නිසා ඒ එකක්වත් නැවැත්තුවේ නැහැ
Showing posts with label සිංහල. Show all posts

මයේ පොඩි එකා........
මේ මයේ පොඩි එකා උෟ හරිම දගයා
කොයිවෙලේ මොන විජ්ජුම්බරයක් කරගනීද දන්නේ නැහැ
උෟට වෙච්ච ඇබැද්දියක් ගැන මයේ ගෑනි කිව්වා "ගිහින් අරකේ ලියාපිය රටටම දැන ගන්න" කියලා මම ඇහුව්වා ඒකිගෙන් "මොකේද?" කියලා එතකොට ඒකි මයේ ඇගට ගොඩවෙච්චි "ඇයි බූරුවෝ මතක නැද්ද බ්ලොග් එක" කියලා
ඒත් බ්ලොග් එක කියලා ආයුබොවන්ඩ මට නිච්චියක් නැහැ මේ ගෑනි මොන මගුලක් කියනවද කියලා
මම ඒකිගෙන් ඇහැව්වා "මොන එකද" කියලා ඒකී මං දිහා රවලා කියපි "ඇයි ගොනෝ එදා ලියන්න පටන්ගත්තේ හංදියේ කොම්පුටර් කඩයට ගිහිල්ලා"
එතකොට තමයි මට කල්පනාවට ආවේ අප්පටසිරි එහෙම එකක් කලා නේද කියලා

කවුද මේ ..........
අනේ ආයුබොවන් මම මේ ගොඩයා
මයේ ගෑනිගෙන් බේ...රිල්ලක් නැහැ මේ.... මොකක්ද බ්ලොග් එකක්ද මොකක්ද එකක් කොරන්න කියලා...
මට ඕවා ගැන ඒ හැටි තේරුමකුත් නැහැ නෙවැ
මොනා කොරන්නද? ඉතින් මම කියලා.. මේක කොලේ නැත්නම් මගේ ගෑනිගෙන් විසුමක් වෙන්නැහැ ඕ...න්
ඒකි සිදාදියට ගිහිල්ලා එක... එක...විච්චූරන බලන් ඇවිල්ලා.... ඒවා මෙහේ කොරන්න හදනවා
කියන කනකට ගානක් නෑ ආයුබොවන්!